spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බොරතෙල් මිල වාර්තාගත ලෙස පහතට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) දිනයේ දී වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ, අනුව සියයට 07ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඩොලර් 86ක ප්‍රමාණයක පැවති බොරතෙල් බැරලයක මිල ඊයේ (23) දිනය වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පසුගිය දෙසැම්බරයට පසුව බොරතෙල් මිලේ අඩුම අගයක් වාර්තා කර ඇත්තේ ඊයේ (23) දිනයේ දී වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?