බොරතෙල් මිල යළි නගී

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හෝර්මුස් සන්ධියේ වෙඩි හුවමාරුවෙන් පසු අද (08) උදෑසන බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල 2.3% කින් ඉහළ ගොස් ඩොලර් 102.40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI බොරතෙල් මිල 2.1% කින් ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 96.80ක් ලෙස මේ වනවිට සටහන්ව තිබෙනවා.

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.66ක් ලෙස සටහන්ව තිබෙනවා.

මේ අතර පසුගිය දින දෙකේ දී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබුණා.

මෙලෙස දෙරට අතර ඇතිවන මෙම ගැටුම් ජනපද-ඉරාන සටන් විරාමය තවදුරටත් අනතුරේ හෙළන බවයි විදෙස් විචාරකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13