බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා.

බෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක ඊයේ මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 74.99ක් ලෙසටයි.

WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.26ක් ලෙසට සටහන් වී තිබුණා.

මෙම මස මුලදී බොරතෙල් මිල ඩොලර් 70ට පහළ අගයකට පැමිණ තිබූ අතර පසුගිය සඳුදා ඩොලර් 64.30 දක්වා පහත වැටුණා.

බටහිර බැංකු අංශයේ අර්බුදය, සිලිකන් වැලි බැංකුවේ බිඳවැටීම සහ UBS විසින් Credit Suisse අත්පත් කර ගැනීම ඇතුළු කරුණු හේතුවෙන් තෙල් මිල පහත යමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25