බෙලිඅත්තේ පන්සලක අත්බෝම්බයක් පුපුරා යයි

බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත්බෝම්බයක් පුපුරා ගොස් ඊයේ (27) අනතුරක් සිදුව තිබෙනවා.

විහාරස්ථානයේ ඉඩමේ තණකොළ කපමින් සිටි අවස්ථාවක මෙම අත් බෝම්බය පුපුරා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ට්‍රැක්ටරයේ පිටුපස තණකොළ කපන උපකරණයක් සවිකරගෙන ඉඩමේ තණකොල කපමින් සිටිය දී මෙම බෝම්බය පුපුරාගොස් තිබෙනවා.

මෙම පුපුරා යාමෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

බෝම්බට පුපුරා යාමෙන් පසු එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවක දී විදේශිය රටක නිෂ්පාදිත තවත් ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව බෙලිඅත්ත, පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ සොයාගත් බෝම්බ දෙක නිශ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04