බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට චෝදනා ලැබූ උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ ව විදෙස්ගත වී සැඟවී සිටි පොලිස් සේවයේ රාජකාරී කටයුතු කළ උප පොලිස් පරීක්ෂක මහේෂ් හේමන්ත සිල්වා පෙබරවාරි මස 25 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

අද (11) දිනයේ දී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ.

පසුගිය වර්ෂයේ දී බෙලිඅත්ත නගරයේ දී වෙඩි තබා පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට මෙම උප පොලිස් පරීක්ෂකවරයා චෝදනා ලබා ඇති අතර ඔහුගේ සේවය ද තහනම් කර තිබෙනවා.

අද දින විභාගය වුණු නඩු කටයුත්ත සඳහා ඇප ලබා සිටින සෙසු සැකකරුවන් ද අධිකරණයට ඉදිරිපත් ව සිටි බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04