බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සිසුවියක් සියදිවි නසාගෙන

මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබමින් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ සිසුවිය ඊයේ (31) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ගලහා පොලිසිය සඳහන් කළේ.

23 හැවිරිදි මෙම සිසුවියක නේවාසිකාගාරය තුළවිදුලි පංකාවක එල්ලී සියදිවි හානිකරගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙලෙස සියදිවී හානිකරගත් සිසුවිය කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මැය මීට දින දෙකකට පමණ පෙර විභාගයක් අවසන්ව යළි නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් පේරාදෙණිය රෝහල වෙත යොමුකර තිබෙනවා.

ගලහා පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39