බෙල්ජියම් ගෝල රකින්නාගේ අතින් සිදුවූ විනාශකාරී වැරැද්දෙන් FIFA ලෝක කුසලානයේ ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට (වීඩියෝ)

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, බෙල්ජියම සමඟ පැවති තරගය ගෝල දෙකට එකක් ලෙස ජය හිමිකර ගනිමින්.

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි සොෆී ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජයගත් ස්පාඤ්ඤ ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් පූර්ව තරඟයේදී ප්‍රංශ කණ්ඩායම මුණගැසීමට සූදානමින් සිටිනවා.

ඊයේ තරගයේ 30 වන මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කළ ස්පාඤ්ඤ තරගයේ අදිපත්‍ය සියතට ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් ස්පාඤ්ඤ එම ගෝලය වාර්තා කළ වැඩි වේලාවක් යන්නට මත්තෙන් බෙල්ජියම තරගයේ 41 වන මිනිත්තුවේ දී ගෝලයක් රැස්කරගෙන පළමු අර්ධය ගෝල එකට එකල ලෙස සම තත්ත්වයෙන් අවසන් කළා.

දෙවන භාගයේ දී දෙපිළම ආක්‍රමණශීලී තෑග රටාවන් දියත් කළ අතර, තරගයේ නියමිත කාලය ආසන්නය දක්වා දෙපිළටම ගෝල රැස් කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

කෙසේ වෙතත් බෙල්ජියම කණ්ඩායමේ ආදේශ ගෝල රකින්නා වන සෙනේ ලැමෙන්ස් අතින් සිදු වූ සුළු වරදෙන් උපරිම ප්‍රයෝජනය ගත් ආදේශක ක්‍රීඩකයා ලෙස ස්පාඤ්ඤ කණ්ඩායමට එක්කළ මයිකල් මෙරිනෝ තරගයේ 88 වන මිනිත්තුවේ දී දෙවන ගෝලය වාර්තා කරමින් ස්පාඤ්ඤ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ, අනුව ස්පාඤ්ඤ කණ්ඩායම ඔවුන්ගේ දෙවන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය වෙනුවෙන් සුදුකම් ලැබුවා.

ස්පාඤ්ඤය ක්‍රීඩක මයිකල් මෙරිනෝ වාර්තා කළ තීරණාත්මක දෙවන ගෝලය පහතින් නරඹන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27