බෙලරුසයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ නිවේදනයක්

බෙලරුසයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා මෙරටට පැමිණීමට පහසුකම් සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ එම සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීමට හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇති බවය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ විශ්ව විද්‍යාලවල පරිපාලනය සහ දෙමාපිය කණ්ඩායම් සමග පැවති සාකච්ඡාවල එකඟතාවන් මත මෙම කටයුතු සිදුකෙරෙන බව සඳහන් වේ.

තාවකාලිකව මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන මෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. 

මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ බෙලරුසයේ අධ්‍යාපනය ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46