බෙන් කූපර් සමුගනී

නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් ලෙස සැලකෙන බෙන් කූපර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

තවමත් 29 වන වියේ පසුවන ඔහු ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවා ද වනවා.

20යි 20 තරග 58කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1,239 ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්