spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බූලි පිරෙන්න ගීතා පුරවගත්තේ මොනව ද ?

අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඒ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?