බුස්ටර් ගත්තොත් මුහුණු ආවරණයට තිත

මෙරට තුළ බූස්ටර් එන්නත හෙවත් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ නොමැතිව මෙන්ම උත්සව ආදිය පැවැත්වීමට රට පූර්ණ වශයෙන්ම විවෘත කළ හැකි යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

උත්සව සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර ඉල්ලමින් විවිධ ඉල්ලීම් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

ගෙන්වපු එන්නත් සියල්ල මහජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රතිශක්තිය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් එම ඉල්ලීම් සලකා බලමින් සෞඛ්‍ය නීති රීති ලිහිල් කිරීමට හැකියාවක් පවතින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දක්වයි...
00:20
Video thumbnail
බදාගෙන දුක බෙදාගත් දේශබන්දු තෙන්නකෝන්...
00:58
Video thumbnail
මෛත්‍රී සංවේදී වෙයි - සති 3කට කළිනුත් අපි හමුවුණා
03:28
Video thumbnail
කලකට පසු එළියට බැස්ස දේශබන්දු තෙන්නකෝන්, හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
02:01
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31