බුම්රා, ජඩේජා සහ කුල්දීප් ඉදිරියේ කැන්ගරුවන් අසරණ වෙයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49 පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකණු 199ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය දඟ පන්දුව හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට හැකියාව ලැබුනේ නැහැ.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් පිළිවෙලින් ලකුණු 41ක් සහ ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දුවාර 10 තුළ ලකුණු 28කට කඩුලු 03ක් දවාගත්තා.

ඊට අමතරව ජස්ප්‍රිත් බුම්රා සහ කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 02ක බැඟින් බෙදී ගියා.

ඒ, අනුව චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ජය ගැනීමට ඉන්දීය පිළට ලකුණු 200ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16