බුදු දහමට හානි කරන තවත් චීවරධාරියෙකු ගැන අනාවරණයක්

බෞද්ධ හර පද්ධතින්වලට හානි කරමින් දේශන පවත්වන මීවනපළානේ සිරිධම්මාලංකාර යන නමින් පෙනී සිටින චීවරධාරියෙකු මේ වනවිට කරලියට පැමිණ ඇති බව ශාක්‍යපුත්‍ර ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් පවසනවා.

කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කළා.

  1. හරියට දහම දන්නවනම් ඔයාලත් ඔහොම මීඩියා වල බයිලා කියව කියවා ඉන්නේ නෑ.මේ හාන්දුරුවන්ටත් ප්‍රසිද්ධ වෙන්න ඕනි වෙලා වගේ.දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙන්නයි හදන්නේ..😂😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරයේ දේපළ රැසක්ම විනාශ කරලා - තත්ත්වය දැන් සන්සුන්..රැඳවියන්ට අවශ්‍ය ආහාර දැන් දෙනවා
02:57
Video thumbnail
බන්ධනාගාරය තුල සිදුකළ ජයග්‍රාහී මෙහෙයුම ගැන SDIG හඬ අවදි කරයි..
02:24
Video thumbnail
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් - අද උදෑසන වෙනකල් නොසන්සුන්කම තිබුණා
04:04
Video thumbnail
ඇතුළට ගිය ගිලන් රථ ආරක්ෂාව මැද පිටතට එන අයුරු - සද්ද නැතිවෙන්නම ආරක්ෂාව දීලා
02:00
Video thumbnail
මහර බන්ධනාගාරයට තවත් නේවි නිලධාරින් පැමිණෙයි - හැමතැනම ආරක්ෂක අංශ
02:54
Video thumbnail
තවත් ගිලන් රථ සහ ගිනි නිවීමේ රථ මහරට එන අයුරු - මහර උදෑසන තත්ත්වය
01:42
Video thumbnail
යුද්ධ හමුදාව, නාවික හමුදාව. පොලීසිය මහර බන්ධනාගාරය අසල ආරක්ෂාව සලසන අයුරු
00:26
Video thumbnail
මතුගමදී යන ගමනත් නවතා නඩු ගැන කිව්ව අන්කල් - අහන නඩු ඔක්කොම අහලා ඉවර කරන්න
01:00
Video thumbnail
මහර බන්ධනාගරයේ සිද්ධිය ගැන පොලිස් මාධ්‍යය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
02:06
Video thumbnail
අලුයම මහර බන්ධනාගාරය දෙසින්, පිටතට එල්ල වූ ගල් ප්‍ර#හාරය - තවත් හමුදා පිරිස් මහරට
01:12