වැඩි ඡන්ද 39කින් බුද්ධ ශාසන අමාත්යාංශයේ 207 වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණා
ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද පහක් පමණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්රකාශ කළා.
දෙමළ ජාතික මහජන සන්ධානයේ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්රීවරයා එම වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්ය බව පැවසුවා.
