spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුත්තල ප්‍රදේශයේ භූකම්පනයක්

බුත්තල ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ සිදුව ඇති මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙස සටහන්ව තිබෙනවා.

මීට පෙර ද බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයේ සුළු භූකම්පන තත්ත්වයන් සිදු වූ බවට වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?