බුත්තල – කතරගම මාර්ගයේ සැරිසරන වන අලින්ට කෑම දුන්නොත් නඩු

බුත්තල – කතරගම මාර්ගයේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැලැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව යාල ගල්ගේ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ වාහන මෙම රාජකාරියට යොදවා ඇති අතර, ඔවුන් පසුගිය දින හතර පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එම මාර්ගයේ රැඳී සිටින බව සඳහන්.

මෙම නව වැඩපිළිවෙල අවශ්‍යතාවය මත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල පිරිස් වන අලින්ට ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මඟ රැක සිට වාහන වලින් ආහාර ලබාගැනීමට හුරු වී සිටින බවයි.

එහිදී ඇතැම් පුද්ගලයින් වන අලි කුලප්පු කිරීම හේතුවෙන් වන අලින්ගෙන් සිදුවන හානිය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී ප්‍රදේශවල වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

  1. MUN HITHAGENA INNE ALIYA BALLEK PUSEK WAGEYI PODI SATHEK KIYALA, DUP KIYUWAMA NAKUTA PUKE GAHAGENA DUWANNA THARAM. APE HARAK UNTA KEMA DEELA PURUDU ARALA IWARAYI. DAN UN PAREN YANNE NAHE, UNTA KEMA NODHEE KISIMA WAHANAYAKATA YANNA DENNETH NAHE. DAN MUN KARANNA ONA ME ALI ALLALA ETHA KALEKATA GIINA DANA EKA. EKA MUN KARENNEMA NAHE. MUNTA SALLI NATHI NISA, YANNA DENNE NATHI NISA BHYATAMA AKAMATHTHEN UNATH KANNA DENA EWUNTA NADU DANAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14