බීමතින් සිපගන්න ගිහින් මැරුම් කාලා

පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ බීමත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දුන්ගල්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස මියගිස් ඇත්තේ උතුරු පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පසුගිය 08 වනදා පස්වරුවේ බීමතින් පැමිණ පුද්ගලයෙකු සිපගැනීමට යාමේ දී ඊට උරණ වූ එම පුද්ගලයා විසින් මොහුට පහර දී ඇති බව දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී බරපතළ තුවාල ලැබූ බීමතින් සිටි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

පහරදීමට සම්බන්ධ බව කියන 37 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර පහර කෑමෙන් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කර සිටියා.

  1. කවුද මේ නිව්ස් එක පල කරපු කෙනා ඔය
    ඔය වගේ බොරු නිව්ස් දාලා මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්න එපා යකෝ😥😥😥😥😥



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52