බිළිඳු මළ සිරුරක් මහ පාරේ – හිසටත් තුවාල

කුලියාපිටිය තුම්මෝදර ප්‍රදේශයේ මහ මග දමාගොස් තිබූ බිළිඳු මළ සිරුරක් අද(19) සොයාගැනීමට කුලියාපිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ අසළින් ගමන්ගෙන තිබූ අයෙකු දැක ප්‍රදේශවාසීන් සමග පැවසීමෙන් පසුව එසේ පොලිසියට පවසා තිබුණා.

එම ස්ථානයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ පරීක්‍ෂණ සිදුකළ අතර පොලිසිය පැවසූයේ එය දිනක් හෝ දෙකක් වයසැති හොඳින් වැඩුන බිළිඳු මළසිරුරක් බවයි.

එම මලසිරුරේ හිසට යම් හානි සිදුව තිබූ බවක්ද දක්නට තිබූ බවත් පැවසූ පොලිසිය ඒ පිළිබඳව පොලිස් අපරාධ ස්ථානීය පරීක්‍ෂක කණ්ඩායම්ද යොදාගනිමින් විමර්ශන සිදුකරනු ලැබුවා.

අදාළ බිළිඳු මෘතදේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා විසින් සිදුකළ අතර ඒ අනුව දේහය ඉදිරි පරීක්‍ෂණ සිදුකිරීමට ශික්‍ෂණ රෝහලට යොමු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36