බිළිඳාට ජීවිතය දී කොවිඩ් මරුවා සමඟ යන්නම යන්න ගිය ‍’ගල්නෑවේ’ අම්මා

සිසේරියන් සැත්කමක් මඟින් දරුවෙකු බිහිකළ 22 හැවිරිදි තරුණ මවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ “මෙත්සිරි සෙවණ” කොරෝනා ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා.
ගල්නෑව, හූරියගස්වැව, පදිංචි චමෝදිනී කුමාරසිංහ නැමති මෙම තරුණ කාන්තාව තඹුත්තේගම මූලික රෝහලේදී සිසේරියන් සැත්කමක් මඟින් දරුවා බිහිකර කොරෝනා රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ප්‍රතිකාර සඳහා මෙත්සිරි සෙවණට ‌මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ දරුවා දැනට තඹුත්තේගම මූලික රෝහලේ ළඳරු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව IMF එක අගයයි - IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
05:00
Video thumbnail
තෙල් මිල අඩු කිරීම ගැන අපි සතුටු වෙනවා - සියලුම දේශීය නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
07:27
Video thumbnail
ගම්පොල නගරයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ දන්සලක්
01:51