බිරිඳ සමඟ රටින් රටට ගිය ‘හරක් කටා’ ඇල්ලූ ඩුබායි මෙහෙයුම

මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තොරතුරකට අනුව ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව මොහු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වූණේ.

‘හරක් කටා” ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

මොහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් රටවල් කිහිපයක සංචාරය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් අදාල ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර ඇති බවයි වැඩි දුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15