බිරිඳව මරා පවුල් ආරවුල සදහටම අවසන් කළ සැමියා

මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේ සැමියෙක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳව ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (18) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ පවුල් අරවුලකින් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව 33 හැවිරිදි වියේ පසු වූ රේන්දපොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මීරිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර මෘත දේහය වතුපිටිවල රෝහලේ තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46