බිරිඳට හා පුත්‍රයාට පිහියකින් ඇන; පියා සියදිවි නසා ගනියි

නිවිතිගල දෑල ප්‍රදේශයේ නිවසක අඹුසැමි යුවළක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ස්වාමියා විසින් බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී; පසුව ඔහු සියදිවි නසා ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නිවස තුළ ම ස්වාමියා ගෙල වැළලාගෙන මියගොස් ඇති බවත්; බිරිඳ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

දරුණු කැපුම් තුවාල ලැබූ පුත්‍රයා බරපතළ තත්ත්වයේ පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ වන 39 හැවිරිදි කාන්තාවක්.

පුත්‍රයාට වයස අවුරුදු 18ක් බවයි වාර්තා වන්නේ.

වයස 48ක්වු සැමියා විසින් වයස තිස් නමයක් වූ

බරපතළ කැපුම් තුවාල සහ අධික ලෙස රුධිර වහනය හේතුවෙන් පුත්‍රයා මේ වනවිට (22) රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර හෙතෙම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ට තවත් දරුවන් තිදෙනකු ඇති අතර ඔවුන් මේ වනවිට පවුලේ ඥාතීන් භාරයේ පසුවනවා.

නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14