බිරිද සාරියේ එල්ලා සැමියාත් එල්ලෙයි.. පමුණුවත්ත කැළඹු අභිරහස

ලින්දර පමුණුවත්ත ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි බිරිඳ හා ස්වාමිපුරුෂයා මියගොස් තිබෙනවා. බිරිඳ ඝාතනය කිරීමෙන් පසුව ස්වාමිපුරුෂයා ගෙල වැල ලාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සාරියක් බෙල්ලේ ගැටගසා නිවසේ කාමරයක් තුළ බාල්කයක බිරිදව එල්ලා ඇති අතර එම රෙදි කඬේම අනිත් පසින් ඔහු එල්ලී මියගොස් තිබෙනවා. මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්දගේ උපදෙස් අනුව මීරිගම පොලිසිය විසින් සිදුකරනු ලබයි. මෙසේ මියගොස් ඇත්තේ ලින්දර පදිංචි එස්. එම්. මදුකා සජීවනී 23 හා පියුමාල් මධුෂාන් 32 එක්දරු යුවළක්. මොවුන් දෙදෙනාම වතුපිටිවල හා ලෝලූ‍වාගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ රැකියා කළ අයයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05