බිත්තර මිල පහළ යාම නිසා ආහාර රැසක මිල අඩු වෙයි

බිත්තර මිල පහළ යාම නිසා ආහාර රැසක මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සභාපති හර්ෂණ රුක්ෂාන් පියවර ගෙන තිබෙනවා.

ඔහු අද (29) දින මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව, බිත්තර කෑම එකක්, රයිස් සහ කොත්තුවක් රුපියල් 40කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර බිත්තර රොටියක මිල රුපියල් 30කින් පහත දමා ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

අද මධ්‍ය රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් යටතේ එම ආහාර පානවල මිල ගණන් ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කාළා.

මෙම මිල ගණන් යටතේ යම් කිසි අවන්හලක් කටයුතු නොකරන්නේ නම් නීත්‍යානුකූලව ලබාදිය හැකි සෑම දඬුවමක්ම ලබාදීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06