වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
මේ වන විට බිත්තරයක මිල රුපියල් 20 – 21ත් අතර මිලකට අලෙවි වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

?