spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර ආප්පයක මිල අහස උසට

බිත්තරයක මිල රුපියල් 65ක් දක්වා ඉහළ යාම හේතුවෙන් වෙළෙදපොලේ බිත්තර ආප්පයක මිල රුපියල් 135 – 150 ක් දක්වා මිල අතර වැඩි වී තිබෙනවා. 

එමෙන්ම බිත්තර සහ කුකුළු මස් අන්තර්ගතව නිෂ්පාදනය කරන බොහෝ ආහාරපාන වල ද මිල ඉහළ දමා තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා. 

මේ අතර ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම පාරිභෝගික අනු කමිටුවක් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?