බිත්තරේ 30ට දෙනවා නම් කේක් මිලත් අඩුවට – බේකරි හිමියෝ

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30.00ක් වැනි මිලකට ලබා දෙන්නේ නම් කේක් නිෂ්පාදන වල බිල ගණන් අඩු කිරීමට සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ කෙසේ වෙතත් අනෙකුත් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර ආනයනික පළමු බිත්තර තොගය හෙට (27) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරට බිත්තර හිඟය සහ මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනයට රජය තීරණය කළා.

ඒ, අනුව බිත්තර මිලියන 02ක තොගයක් පළමුව මෙරටට ආනයනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51