බිත්තරවලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

බිත්තරවල උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමගින් ප්‍රකාශ කර ඇත්තේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවයි.

පාරිභෝගික අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි එහි සභාපතිවරයා කියාසිටියේ.

පසුගියදා කෝප් කමිටුවේ දී ද බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට චෝදනා එල්ල වුණා. ඔවුන් සිය දැක්මට අනුව කටයුතු නොකරන බවටයි කෝප් කමිටුවේ අදහස වී තිබුණේ.

බිත්තර මිල පාලනය පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු වූ අතර වෙළඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනා අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් දින 5ක් ඇතුලත බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් සැකසීම සහ ඒ අනුව බිත්තරයක් සඳහා අදාළ පිරිවැය ගණනය කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14