බිකිණි ඡායාරූපවලින් ජනප්‍රිය වුණු යොවුන් නිළිය යුග දිවියට

යොවුන් සිනමා නිළි අනන්යා පාණ්ඩේගේ ඥාති සොහෙයුරියක් වන අලාන්යා පාණ්ඩේ මීට දින කිහිපයකට පෙර ඇගේ දිගු කාලීන පෙම්වතා වූ බ්‍රිතාන්‍ය ජාතික ඉවෝර් මැක්කොරි සමගින් ඇමෙරිකාවේ මැක්සිකේ නගරයේදි විවාහ ගිවිස ගෙන ඇත.

බිකිණි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට යොමු කිරිම හරහා බොහෝ පිරිසක් අදුනාගත් අලන්යා මේ වනවිට සමාජාජාල පිටු අතර අතිශය කතාබහට ලක්වන ජනප්‍රිය යෞවනියක්ද වෙයි. අලාන්යා සිය විවාහ ගිවිසගත් ඡායාරූප රැසක්ම මේ වනවිට සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14