spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැසිල් 23 ‘ලංකාවට ඇවිත්’ කරන්න හදන දේ

පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 23වන දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

පසුගිය දා ඔහු අමෙරිකාව බලා පිටත් වූයේ පුද්ගලික සංචාරයක් සඳහායි.

දිවයිනට පැමිණි විගස රජයේ ප්‍රධානීන් සමග ඔහු සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි අද (15) ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනේ දී අනාවරණය වුණේ.

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් මේදිනවල වඩාත් කතාබහට ලක්ව ඇති අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ද සඳහන් කර සිටියේ බැසිල් සිටියා නම් ඉන්ධන මිල වැඩි නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?