බැසිල් වොෂින්ටනය වෙත ?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගයි.

මෙම සාකච්ඡා සඳහා සහ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සැකසූ ආර්ථිකමය යෝජනාවලිය ද රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමරිකාවේ , වොෂින්ටන් ඩී.සී. වෙත යාමට සූදානම් බව ද වාර්තා වනවා.

ඒ අනුව මෙරට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති ඩොලර් අර්බුදය සඳහා ප්‍රධාන වශයෙන් අයි.එම්.එෆ් සංවිධානය දැනුවත් කරමින්, රට යළි ආර්‍ර්ථිකමය සුරක්ෂිතතාවක් වෙනුවෙන් රැගෙන යාම මෙම සාකච්ඡාවේ දී ප්‍රධානතම අරමුණයි.

විවිධ අවස්ථාවලදී පක්ෂ විපක්ෂ සහ ආර්ථික විශේෂඥයින් ද සඳහන් කළේ, මෙරට ආර්ථිකය යළි පුනර්ජීවනය කිරීමට නම් නියත වශයෙන්ම ජාත්‍යන්තර අරමුදලේ පිහිට සහ උපදෙස් ලබාගත යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51