බැසිල් රාජපක්ෂ හැට නමලක්ශයක රෙදි මොහොතින් ගලවයි….

මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල්වලින් ලබාදෙන ආධාර ලැබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් සිදුකළ කටයුතු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තමන් එනවිට මෙරට විදේශ සංචිතයක් මෙරට නොතිබූ බවත් 1951 සිට පැවති ආර්ථික ක්‍රමය මෙම තත්ත්වයට හේතුව බව පවසන බැසිල් රාජපක්ෂ තමන්ට හැකි ආකාරයෙන් රට වෙනුවෙන් කළ හැකි සියලුදේම සිදුකළ බවද සඳහන් කළා.

තමන් දැන්ම විදෙස්ගත නොවන බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්විමට එක් හේතුවක් වූයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියට එරෙහිව පැනවෙන නීතිය නිසා බව බැසිල් රාජපක්ශ මෙහිදී කියා සිටියා.

රාජ්‍ය පාලනය හා දේශපාලනය යනු දෙකක් බවත් තමන්ට වැඩි හැකියාවක් ඇත්තේ රාජ්‍ය පාලනයට වඩා දේශපාලනයට බව දැන් අවබෝධවී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

පවතින තත්ත්වයට සියලුදෙනාම වගකිවයුතු බවත් තම පක්ෂයට බලය ලබාදීම සම්බන්ධයෙන් ජනතාවත් වගකිව යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36