Breaking News : බැසිල් රාජපක්ෂට කොවිඩ් රෝගය වැළඳෙයි

හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් 19 ආසාදනය වී කොළඹ ලංකා හොස්පිට්ල්ස් හි ප්‍රතිකාර ලබන බව තහවුරු වී තිබේ.

  1. ඕකත් බෙහෙත් ගන්න කියලා රටින් පනින්න කරන තුරුම්පුවක්ද දන්නේ නෑ.. හෙන වැදියන් පාහරයා