බැසිල්ට කරන චෝදනා අසත්‍යයි…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව මග හරින බවට විපක්ෂය එල්ල කරන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥය සාගර කාරියවසම් මහතා අවධාරණය කරනවා.

ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යවරයා මේ මොහොත් ප්‍රමුඛතාවය දිය යුත්තේ අන්තර්ජාතික සංවිධාන සමග සාකච්ඡා කර වත්මන් අර්බුදයට විසදුම් දීමට බවයි.

පසුගිය සතියේද දින දෙකක් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි බව සාගර කාරියවසම් මහතා සිහිපත් කළා.

එවන් පසුබිමක විපක්ෂයේ පිරිස් මුදල් අමාත්‍යවරයා ඉලක්ක කරගනිමින් අසත්‍ය චෝදනා එල්ල කිරීම අනුමත නොකරන බවයි සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57