බැසිල්ගෙන් කාරුණික ඉල්ලීමක්

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කාරුණික ඉල්ලීමක් කරනවා.

ඒ පිටි කිරි ගෙන ඒම සඳහා සඳහා යන මුදල ඉතිරි කර දෙන ලෙසටයි.

විශාල උපකාරයක්

එසේ කර දුන්නහොත් එය විශාල උපකාරයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඇමතිවරයා එම ඉල්ලීම කරන්නේ එසේ නොමැති වුවහොත් ඒ මුදල ලබාදීම සඳහා තව කොතැනකින් හෝ අඩු කිරීමක් කිරීමට සිදුවන බවද සඳහන් කරමින්.

වෙනත් කප්පාදුවක්

එසේ අඩු අඩු කිරීමක් කරන්ට සිදු වූවොත් ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක් නතර කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා අනාවරණය කරනවා.

මේ වන විටත් වාහන, ටයිල්, මෙරට වගා කළ හැකි බෝග වර්ග 16 ක් ඇතුළු බොහෝ දේ රටින් ගෙන්වීම සීමා කර ඇති බවද අමාත්‍යවරයා මතක් කර දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10