spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංගලෝරය හසරංගව වෙන්දේසියට නිදහස් කරයි

රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග 2024 අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ජෝෂ් හැසල්වුඩ්, ෆින ඇලන්, ඩේවිඩ් විලී, මයිකල් බ්‍රේස්වෙල් සහ වේන් පානෙල් යන විදෙස් ක්‍රීඩකයින් ද කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කළමණාකාරීත්වය කටයුතු කර තිබෙනවා.

a35f8596 b60a 4dd5 9c51 ce9972323719
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?