spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද (02) පෙරවරු 09.30ට අරම්භවීමට නියමිතයි.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (02) දිනයේ පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මෙම පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ඊයේ (01) දැඩි විරෝධය පළකර සිටියා.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අවස්ථාවේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?