spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට(ඡායාරූප)

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (21) නිතරඟයෙන් තේරි පත්වුණා.

ඒ එම කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.

අදාළ කාරක සභාව ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය ක්ෂේත්‍ර සේවාවන්හි කටයතු වලට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සලකා බැලීම සඳහා පිහිටුවනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, බී.වයි.ජී. රත්නසේකර, සම්පත් අතුකෝරළ සහ යදාමිණි ගුණවර්ධන මෙම අවස්ථාවට සහභාගී වුණා.

Banking Financial Service 20230321 1
Banking Financial Service 20230321 6 1
Banking Financial Service 20230321 8
Banking Financial Service 20230321 3 1
Banking Financial Service 20230321 5 1
Banking Financial Service 20230321 4 1
Banking Financial Service 20230321 9 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?