spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාල ඖෂධ තවමත් රෝහල්වල පවතින බවට අනාවරණයක් (වීඩියෝ)

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල ඖෂධ මෙරට රෝහල් පද්ධතියෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය පරිපාලකයින් මේ දක්වා කටයුතු කර නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව කියා සිටියේ රාගම ශික්ෂණ රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව රෝගියෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින්.

ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මෙම අදහස් පලකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?