බාලවයස්කාර දැරියක් කරකාර බඳින්න ගිය 19 තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් විවාහ කර ගැනීමට උත්සාහ කළ තරුණයෙක් අඟුලාන පොලිසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ දී මෙම තරුණයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

බාලවයස්කාර දැරිය සහ තරුණයාගේ විවාහට පෙර දෙපාර්ශ්වය අතර පැවති සාදයක් අතර තුර පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එහි පැමිණ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා 19 හැවිරිදි වියේ පසුවන අතර බාලවයස්කාර දැරිය 15 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

පොලිස් අත්අඩංගුවට පත් තරුණයා අද (09) දින මොරටුව අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර, අදාළ බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල වෙත යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38