බාර් ඇරිය එක හොඳයි.. නැත්නම් මිනිස්සු කසිප්පු බීලා මැරෙනවා !

සුරාසැල් විවෘත කිරීමට ආණ්ඩුව ගත් තීරණය හොඳ තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ සුරාසැල් වසා තිබුණත් පිටත අරක්කු බෝතලය රුපියල් 3500ක් වැනි ඉහළ මිලකට විකිණීමට තිබූ බවත්, මත්පැන් යනු ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවත්ය.

එමෙන්ම සුරාසැල් විවෘත කිරීමෙන් පසු ජනතාව කසිප්පු බී මරණයට පත්වීම වැළැත්වෙන බවද අමාත්‍යවරයා කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29