බාගෙට රෙදි ගලවා ගත් හරීන් බදුල්ල ටවුම මැද යකා නටයි (වීඩියෝ)

පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර අද (11) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් පැළඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින්ට සහ පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම පස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම ප්‍රචාරක කටයුතු සඳහා එක්ව ඇති අතර, එය ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි පොලිසිය පවසා ඇත්තේ.

ඒ අනුව එම ප්‍රචාරක කටයුතු නතර කිරීමටයි අදාළ පිරිසට උපදෙස් ලබා දී ඇත්තේ.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සහ පොලීසය සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ඊයේ (10) දිනයේ බණ්ඩාරවෙල නගරයේ දී ද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතර තුර පොලිස් නිලධාරීන් සමඟ වචන හුවමාරුවක පැටලෙන ආකාරය දැකගත හැකි වුණා.

  1. හරීන් ගොංකම පෙන්වා ජය ගන්න හදන්නේ , මේකා සෙන්ට් ජෝසප් විදුහලටත් අවමානයක් , නූගත්කම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය . දෙන්න එපා මනාප බදුල්ලේ උගත් ජනතාව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14