බ්ලූ ගෝස්ට් යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබසී (වීඩියෝ)

ඇමරිකානු සමාගමක් හිමිකාරිත්වය දරණ බ්ලූ ගෝස්ට් අභ්‍යවකාශ යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබස්සවා තිබෙනවා.

පුද්ගලික අභ්‍යවකාශ ගවේෂණය සමාගමක්වන ෆයර්ෆ්ලයි සමාගම විසින් මෙම යානය සඳ තරණය සඳහා අභ්‍යවකාශ ගත කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බ්ලූ ගෝස්ට් යානය සඳෙහි ඊසානදිග ආසන්න පෙදෙසේ පිහිටි පුරාණ ගිනිකඳු ගෝලාකාරයක බෑවුම් මතට ස්වයංක්‍රීයව බස්සවා තිබෙනවා.

ඒ, අනුව ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම සාර්ථක සඳ ගොඩබෑමක් අත්කර ගත් පළමු වාණිජ සමාගම බවට ෆයර්ෆ්ලයි සමාගම පත් වුණා.

සඳ මත තැබූ මෙම කුඩා පියවර වාණිජ ගවේෂණයේ දැවැන්ත පිම්මක් නියෝජනය කරන බවයි ෆයර්ෆ්ලයි අභ්‍යවකාශ සමාගම, එක්ස් හි සටහනක් තබමින් පවසා ඇත්තේ.

https://twitter.com/chetankale_/status/1896110151012401355



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12