බ්ලුමැන්ඩල් නිපුණගේ ගෝලයෙක් අයිස් සමග STF අත්අඩංගුවට

බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමිව බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඊයේ සිදු කළ වැටලීමකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 05ක් සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත සැකකරු කොළඹ 15, වොස් ලේන්හි පදිංචි වයස අවුරුදු 26ක අයෙක්.

ඔහු මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත්ව ඇති අතර වරෙන්තු නිකුත් කළ පුද්ගලයකු ද වන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මොහු බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු බවත් ඔහු විසින් ලබා දෙන මත්ද්‍ර‍ව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බවත් හෙළිවී තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33