බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න පාකිස්තානය දැඩි සටනක

පාකිස්තානය තවදුරටත් BRICS සංවිධානයේ ස්ථිර සාමාජිකත්වය ලබාගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිය සාමාජිකත්වය සඳහා සහාය ලබාගැනීමට පාකිස්තානය BRICS සාමාජික රටවල් සමග සම්බන්ධවී සිටින බවයි.

BRICS ජාතීන් විසින් පිහිටුවන ලද ආයතනයක් වන නව සංවර්ධන බැංකුවට (NDB) ඇතුළත් වීමට පාකිස්තානය ද උත්සාහ කරමින් සිටින බව එම වාර්තා පවසනවා.

එසේ වුවද, BRICS හි නව සාමාජිකයෙකු ලෙස, පාකිස්තානය එක් වුවද මූලික වශයෙන් ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කරනවා මිස සමූහයට සැලකිය යුතු කිසිවකින් දායක වීමට පාකිස්තානයට ඉඩක් නොමැති බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43