බළලෙකු නිසා ගුවන් යානයකට සිදු වු දේ.

සුඩානයෙන් අපුරු පුවතක් වාර්තා වෙනවා ඒ මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගුවන් යානය ගොඩබෑමට සිදුවීමේ පුවතක්.

සුඩානයේ කාර්ටෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ (Khartoum International Airport ) සිට කටාර් හී දෝහා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ටාර්කෝ එයාර්ලයින්ස් ගුවන් යානයේ දී ( Tarco Airlines flight) මෙම සිදුවීම සිදුව ඇති බවයි.

ගුවන් නියමු කුටියට පිවිස ඇති මෙම බළලා කළබල වී නියමුවාට පහර දී ඇති බව යි. මේ හේතුවෙන්, යානය ගුවන් ගත වී පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ දී නැවත හදිසියේ ගොඩබැස්ස වීමට සිදුව ඇති බව වාර්තා වෙයි. මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම බළලුන් ගුවන් යාන තුළ මෙලෙස කළබල ඇති කර ඇති බවයි. අදාල බළලා ගුවන් යානයට කූඩුවක දමා රැගෙන විත් තිබූ අතර, කූඩුවෙන් පැන නියමු කුටියට ඇතුළු වීම හේතුවෙන් සියලු මගීන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51