බහින්බස් වීමක් දුරදිග ගොස් එල්ල කළ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

රත්නපුර – ගොඩකවෙල පොලිස් වසමට අයත් හපුගස්තැන්න ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අප දසත වාර්තාකරු පැවසුවේ; බහින්බස් වීම සිදුවන අවස්ථාවේදී එක් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පහරදීම සිදු කර ඇති බවත්; පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම තැනැත්තා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ දුම්මලතැන්න – සපුගස්තැන්න පදිංචි R.E. ලසිත දේශප්‍රිය නමැති 36 හැවිරිදි අවිවාහක තැනැත්තෙක්.

ඝාතකයා ව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුර විමර්ශන ගොඩකවෙල පොලිසිය විසින් මෙහෙයවනු ලබන බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38