බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහලට

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.