බස් රථයක රූපවාහිනී යන්ත්‍ර හා ශබ්ද විකාශන යන්ත්‍ර ගැලවූ සොරා සොයා මෙහෙයුම්

උතුරු පයාගල මංසන්ධියේ නවතා තිබූ මගී බස් රථයකට රාත්‍රී කාලයේ ඇතුල් වූ පුද්ගලයෙකු එහිි තිබූ රූපවාහිනී යන්ත්‍රය සහ ශබ්ද විකාශන යන්ත්‍රය සොරකම් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පයාගල පොලිස් වසමේ උතුරු පයාගල මංසන්ධියේ බස් රථයේ හිමිකරු විසින් ඔහුගේ බස් රථය උතුරු පයාගල මංසන්ධියේ රාත්‍රී කාලයේ ගාල්කර තිබියදී එම බස් රථයට ඇතුල් වූ පුද්ගලයෙකු කිසියම් ආධාරයක් උපයෝගී කරගෙන එම බස් රථයේ තිබූ මගීන්ගේ නැරඹීම සඳහා සවිකොට තිබූ වටිනා රූපවාහිනී යන්ත්‍රය සොරකම් කර ඇති බවයි.

මීට අමතරව බස් රථයේ සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර කොටස් කිහිපයක්ම සොරකම් කර තිබෙනවා.

ලක්ෂ හතරකට ආසන්න වටිනාකමක් ඇති මෙම භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් බස්රථ හිමියා විසින් මේ වන විටත් පයාගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, සැකකරු සොයා පයාගල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58