spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බස් රථයක් හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ ලූල්වත්ත ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?